Home උණුසුම් පුවත් තැඹිලි ගෙඩියෙන් ගේන ඩොලර් ආදායම් ඉහළට

තැඹිලි ගෙඩියෙන් ගේන ඩොලර් ආදායම් ඉහළට

තැඹිලි ගෙඩියෙන් ගේන ඩොලර් ආදායම් ඉහළට

මෙම වසරේ ගතවූ මාස දහයක කාලය තුළ තැඹිලි ගෙඩි මිලියන 14ක් අපනයනය කර රුපියල් මිලියන 140ක ආදායමක් ඉපයූ බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම වසරේදී තැඹිලි අපනයනය 117% කින් පමණ ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය පෙන්වා දී ඇත.

එමෙන්ම ඉකුත් වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර රුපියල් මිලියන 110ක ආදායමක් ඉපයූ බවද පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here