Home උණුසුම් පුවත් රේගුවෙන් ආදායම් වාර්තාවක්

රේගුවෙන් ආදායම් වාර්තාවක්

රේගුවෙන් ආදායම්  වාර්තාවක්

ඉකුත් මාසයේදී ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා තිබේ.

මෙය රේගුව විසින් මාසයක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ මහතා පවසසයි.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බව ද ඒ මහතා කියා සිටියේය.

මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here