Home උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්වෙට උත්තර නැති ප්‍රශ්න දුන්නේ නෑ

5 ශිෂ්‍යත්වෙට උත්තර නැති ප්‍රශ්න දුන්නේ නෑ

5 ශිෂ්‍යත්වෙට උත්තර නැති ප්‍රශ්න දුන්නේ නෑ

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අසීරු බවට එල්ලවන චෝදනා පිළිගත නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍රය විශේෂ මණ්ඩලයක් විසින් සකස් කළ බව ඔහු කියයි.

වැරදි ප්‍රශ්න හෝ පිළිතුරු නොමැති ප්‍රශ්න කිසිවක් ශිෂ්‍යත්ව විභාගයේ නොතිබූ බව ඔහු තහවුරු කර සිටී.

එමෙන්ම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද අනුමැතිය ලද ක්‍රමවේදයක් යටතේ සිදුකරන බව ද හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here