Home උණුසුම් පුවත් අඩුවෙන බඩු මිල

අඩුවෙන බඩු මිල

අඩුවෙන බඩු මිල

ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල අඩු කෙරේ.

මෙම මිල පහත හෙලීම අද ( 25) දින සිට ක්‍රියාත්මක වේ.

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට මිලදී ගත හැක.

භාණ්ඩයේ නම (1kg)                නව මිල (රුපියල්)                 ඉතිරිය (රුපියල්)


සම්බා සහල්                            222.00                             06.00
කඩල                                   549.00                             06.00
පරිප්පු                                  295.00                              05.00
රතු කැකුළු                             169.00                              03.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here