තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල වැඩිවීමට එරෙහිව පන්දම් විරෝධතා රට පුරා

    විදුලි බිල වැඩිවීමට එරෙහිව පන්දම් විරෝධතා රට පුරා

    විදුලි බිල පසුගියදා යළිත් 18%කින් වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව, මේ දිනවල රටපුරා විවිධ ප්‍රදේශවල රාත්‍රි කාලයේදී විරෝධතා පැවැත්වේ.

    ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධාන කරනු ලබයි.

    ඒ අනුව විවිධ ප්‍රදේශවල රාත්‍රි කාලයේදී පන්දම් දල්වමින්, සටන් පාඨ කියමින් මාර්ග දෙපස මෙලෙස විරෝධතා පැවැත්වෙනු දැකගත හැකිය.

    ඊයේ දිනයේත් කැලණිය, යක්කල, වේයන්ගොඩ, මහබාගේ ප්‍රදේශවල විරෝධතා පවත්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img