Home උණුසුම් පුවත් ගුරු විරෝධයට කඳුළු ගෑස් (📹)

ගුරු විරෝධයට කඳුළු ගෑස් (📹)

ගුරු විරෝධයට කඳුළු ගෑස් (📹)

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මේ වනවිට පැවැත්වෙන ගුරු-විදුහල්පති විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම විරෝධතාවය ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කර තිබූණි.

විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here