Home COVID ගැබිනි සහ කිරිදෙන මවුවරුන්ටත් කොවිඩ් එන්නත

ගැබිනි සහ කිරිදෙන මවුවරුන්ටත් කොවිඩ් එන්නත

ගැබිනි සහ කිරිදෙන මවුවරුන්ටත් කොවිඩ් එන්නත

ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත්‌ ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්‌ අනුමැතිය ලබාදී තිබේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ
ලේකම්‌ විශේෂඥ වෛද්‍ය චාමින්ද
මාතොට කොළඹ අද පැවති මාධ්‍ය
හමුවකට එක්වෙමින්‌ මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here