Home උණුසුම් පුවත් දෙකෝටියක මාළු වංචා කළ ව්‍යාපාරිකයාට වූ දේ..

දෙකෝටියක මාළු වංචා කළ ව්‍යාපාරිකයාට වූ දේ..

0
දෙකෝටියක මාළු වංචා කළ ව්‍යාපාරිකයාට වූ දේ..

රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වටිනා මාළු මිලදී ගෙන අගරුචෙක්පත් ලබාදුන් ව්‍යාපාරිකයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ඔලියමණ්ඩියේ පදිංචි අවුරුදු 51ක් වයසැති මාළු ව්‍යාපාරිකයෙකුවය.

මෙම ව්‍යාපාරිකයා මෙම වංචාවකර ඇත්තේ අගුරු චෙක්පත් තුනක් ලබාදෙමින් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here