තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නායකත්ව ඇරඹුම-කාසියේ වාසිය කුසල්ට

    නායකත්ව ඇරඹුම-කාසියේ වාසිය කුසල්ට

    ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අද(16) පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරගය සමඟ නායකත්වයේ ගමනක් අරඹන කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.

    ඒ අනුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ශංක ආරම්භක කඩුල්ලට ශතක සම්බන්ධතාවක් පවත්වමින් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් මේ වනවිට පිටියේ පන්දුවට පහරදෙමින් සිටිති. කුසල් පෙරේරා 54* පැතුම් නිශ්ශංක 50*

    ශ්‍රී ලංකාව 114 /0 (20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img