බීමත්ව රියපැදවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායකයෙක් වන මධුමාධව අරවින්ද මහතාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කඩවත පිටවුමේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
අද සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව අධිවේගී මාර්ග පොලිස් තොරතුරු ආරංචි මාර්ග අනාවරණය කළේය.