Home දේශීය පුවත් උණුසුම් පුවත් බදියුදීන් සහ ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති

බදියුදීන් සහ ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති

0
බදියුදීන් සහ ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටත් ප්‍රේමලාල් ජයසේකර මහතාව බන්ධනාගාරයේ සිටත් පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමට රැගෙන එනු ලැබීය.

කථානායකවරයාගේ දැනුම් දීමකට අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාව පාර්ලිමේන්තු රැස්වීමට කැදවාගෙන එනු ලැබීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට බදියුදීන් මහතා රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්රෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින අතර මිනිිස් ඝාතනයකට වරදකරු වී ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දණ්ඩනය නියම වීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here