මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට පියවර ගැනේ.
අධික වර්ෂාවත් සමග පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මෙම තීරණය ගත් බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමිනි මුදලිගේ පැවසීය.
ලබන සදුදා යළි පාසල් ආරම්භ කිරීම පිළිබඳ ලබන සෙනසුරාදා රැස්වෙන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස්වීමේ දී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය.
Mathra vitharak nawai gallu disrikke lamunth pasal yanna vidihak na me sathiyama gewal wala lamai ai ohoma thirana ganne hamoma lamai ekaine..ape lamai adano iskole yanna eth yanna ba gan wathura nisa hari asadaranai ..galu disrikatha wassa wawdiwala gan wathura galuwath passai mathra disrikke yatha wanne me paththa yatha wanna nathiwada mathra disrikke yatha wanne ai nikam moda vidihatha thirana ganne..me wage awsthwakadiwath oluwan hithala thirana ganna me hama dennma ape lamainu asarana wanna..vibahagath laga eno eth iskole yanna ba ..gaga gavin kohomath wath yanna be e madiwata eke kibula koiwalawath gaga aina ..baladarin ai mewa gana hithanna naththe