Home උණුසුම් පුවත් ලාෆ්ස් මිලත් ගෑස් පෙන්නයි

ලාෆ්ස් මිලත් ගෑස් පෙන්නයි

ලාෆ්ස් මිලත් ගෑස් පෙන්නයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් මෙසේය.

  • 12.5KG ගෑස් සිලින්ඩරයක් රු.150 කින් – නව මිල රු.3,985
  • 5KG ගෑස් සිලින්ඩරයක් රු.60 කින් – නව මිල රු.1,595
  • 2KG ගෑස් සිලින්ඩරයක් රු.24 කින් – නව මිල රු.638

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here