Home උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්ව විභාගයේ දින නියම වෙයි

5 ශිෂ්‍යත්ව විභාගයේ දින නියම වෙයි

5 ශිෂ්‍යත්ව විභාගයේ දින නියම වෙයි

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 මධ්‍යස්ථාන පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙවර විභාගය මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here