රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඒ පිළිබඳ ගැටලුවක් වෙත්නම් විමසීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෑම කාර්‍යාලයකම විමසීම් ස්ථානයේ වෙනම නිලධාරියෙක් ඊට පත් කර ඇති බවයි.
එමෙන්ම 1944 අංකයට ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකි බව හෙතෙම කීය.
ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සවිස්තරාත්මකව පැහැදිළි කළේ මේ අයුරිනි.