Home උණුසුම් පුවත් සෝෂල් මීඩියා ගැන පැමිණිලි ඉහළට

සෝෂල් මීඩියා ගැන පැමිණිලි ඉහළට

සෝෂල් මීඩියා ගැන පැමිණිලි ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි 20,800 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඒ අතුරින් බහුතරය සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ පැමිණිලි බව එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම හා ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඔහු ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here