තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෑලි එකතු කර සැප ජිප් රියක් හැදූ මන්ත්‍රීට ඇප

    කෑලි එකතු කර සැප ජිප් රියක් හැදූ මන්ත්‍රීට ඇප

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඇප ලබාදී තිබේ.

    සුඛෝපභෝගී රථයක් නීතිවිරෝධී ලෙස එකලස් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

    ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු මන්ත්‍රීවරයාට ඇප නියම කර ඇත.

    රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඔහුට ඇප නියමවී ඇති අතර මීළඟ නඩු දිනය පෙබරවාරි 02 වනදා යළි කැඳවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img