Home උණුසුම් පුවත් ක්‍රිකට් ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

ක්‍රිකට් ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

ක්‍රිකට් ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරයි.

තරගය ලබන 05 වැනිදා සිට ලබන නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වේ.

අනුමැතිය හිමිව ඇති කණ්ඩායම මෙසේය.

දසුන් ශානක (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
වනිඳු හසරංග (යෝග්‍යතාව මත)
මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)
මතීෂ පතිරණ
ලහිරු කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here