Home උණුසුම් පුවත් පෝර්ට් සිටියට මළ සිරුරක් ගොඩ ගසයි

පෝර්ට් සිටියට මළ සිරුරක් ගොඩ ගසයි

0
පෝර්ට් සිටියට මළ සිරුරක් ගොඩ ගසයි

කොළඹ වරාය නගරයේ වෙරළට මළ සිරුරක් ගොඩ ගසා ඇත.

මෙම මළ සිරුර ගොඩ ගසා ඇත්තේ ඊයේ සවස් වරුවේදිය.

මියගොස් සිටින්නේ කවුරුන්දැයි අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

ගොඩගසා ඇත්තේ වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අගල් 08ක් පමණ උසැති පුද්ගලයෙකුගේ සිරුරක් බව පොලීසිය කියයි. ඔහු නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද සිටින බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here