තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පෙති ලක්ෂ දෙකක් අල්ලයි

    මත්පෙති ලක්ෂ දෙකක් අල්ලයි

    මන්නාරම මැතිව් වීදියේ පාළු ඉඩමක වලදමා තිබී මත්පෙති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මන්නාරම කොට්ඨාශ දූෂණ මර් දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ සවස සොයාගෙන තිබේ.

    එම මත්පෙති තොගය සමඟ මන්නාරම, තාල්වුපාඩු හී පදිංචි පුද්ගලයෙකුවද අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා අවුරුදු 22ක් වයසැති අයෙකි.

    ලද තොරතුරකට අනුව මෙම මත්පෙති තොගය සොයාගත් බව පොලීීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img