Home උණුසුම් පුවත් චීන ජනපති ගම්මැද්දට

චීන ජනපති ගම්මැද්දට

චීන ජනපති ගම්මැද්දට

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ  ච’ජියැං පළාතේ ජිංහුවා සහ යිවු නගර නිරීක්ෂණය කරයි.

ජනාධිපතිවරයා මෙම චාරිකාවට එක්වූයේ ඉකුත් 20 වැනි දා යි.

යිවු නගරයේ, ලිෂු ගම්මානය සහ යිවු ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

විශේෂ දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ තත්ත්වය හෙතෙම මෙහිදී විමසා බැලීය.

එසේම පළාතට අදාළ විදේශ වෙළඳ සංවර්ධන කටයුතු කෙරෙහි ද ෂී ජින් පිං මහතාගේ අවධානය යොමුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here