Home උණුසුම් පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් එයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් එයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් එයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨවල ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවයි.

මෙහිදී 10%ක ප්‍රතිශතයක සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව ලබාදීමට ද එම විශ්වවිද්‍යාල සිය එකඟතාව පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here