Home COVID කොරෝනා මාරයාට ගුරුවරු 03 ක් බිලි

කොරෝනා මාරයාට ගුරුවරු 03 ක් බිලි

කොරෝනා මාරයාට ගුරුවරු 03 ක් බිලි

කොවිඩ් 19 ආසාදිතව ගුරුවරුන් තිදෙනෙක් මියගොස් ඇතැයි ලංකා ගුරු සංගමයේ ලෝකම් ජෝෂප් ස්ටාලින් මහතා සදහන් කරයි.

මෙම ගුරුවරු තිදෙනාම මියගොස් ඇත්තේ කොවිඩ් තුන්වැනි රැල්ලට හසුවෙමිනි.

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් සිටි කීර්තිමත් ගුරු මාතාවක් වූ සන්ධ්‍යා විතාරණ මහත්මිය තුන්වැන්නා ලෙස ඊයේ (15) මිය ගියාය.

ඊට පෙර කොවිඩ් ආසාදිතව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දරුව්නගේ නුවනැස පාදමින් සිටි ඊනිඩ් ද සිල්වා ගුරුමාතාවත්, කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ දරුවන්ට අද්‍යාපනය ලබාදෙමින් සිටි කීර්තිමත් ගුරු පියෙක් වන ඒ. තෙන්නකෝන් මහතාත් කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here