Home උණුසුම් පුවත් මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය අය 800 පනී

මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය අය 800 පනී

මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය අය 800 පනී

සියවසකට වැඩි කාලයකින් පසුව මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 820 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තා පවසයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ භූමිකම්පාවෙන් අල්-හවුස්, මරකේෂ්, ක්වාර්සාසේට්, අසිලාල්, චිචාඕවා සහ ටරෝඩන්ට් යන පළාත්වල සහ නගරවල මිනිසුන් මිය ගොස් සහ තුවාල ලබා තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.8ක් ලෙස භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී තිබුණි.

සබැඳි පුවත්
සියවසකට පසුව මොරොක්කෝවේ වූ ප්‍රභලතම භූ කම්පාවෙන් සිය ගණනක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here