Home දේශීය පුවත් උණුසුම් පුවත් වරකාපොළ නායයාම් සිද්ධියේ තවත් අයෙක් මරුට

වරකාපොළ නායයාම් සිද්ධියේ තවත් අයෙක් මරුට

වරකාපොළ නායයාම් සිද්ධියේ තවත් අයෙක් මරුට

කෑගල්ල, වරකාපොළ ප්‍රදේශයේ නිවසක් නායයාම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි කාන්තාවක් මියගොස් තිබේ.

පසුගිය 14 වන දින නායයෑම සිදුවිය.

එම අවස්ථාවේදී ද එක් පුද්ගලයෙකු මියගොස් තිබුණි.

අද (16) අලුයම මෙලෙස තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගොස් ඇත්තේ එම මියගිය පුද්ගලයාගේ මවයි.

පසුගිය දින කිහිපය තිස්සේ දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here