Home උණුසුම් පුවත් පොහොර ගන්න රජයෙන් දෙන මුදල

පොහොර ගන්න රජයෙන් දෙන මුදල

පොහොර ගන්න රජයෙන් දෙන මුදල

මහකන්නයේ හෙක්ටයාර එකක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 ක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

ඔහු පැවසුවේ, මේ වනවිට පැවැති හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක්ව පැවැති මුදල රුපියල් 20,000 දක්වා වැඩි කරන ලෙස ගොවීන් මීට පෙර ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව ගොවීන්ට මුදල් ලබාදී පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට හැකි බව ලේකම්වරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here