Home දේශීය පුවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

0
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

දෙදහස් විසි දෙක උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව නිල නොලත් ආරංචි මාර්ග තහවුරු කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාළ විභාග ප්‍රතිඵල පරික්ෂා කිරිමේ හැකියාව තව ස්වල්ප වේලාවකින් උදාවනු ඇත.

රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් කල් ගිය 2022 උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මාසයේදී පැවැත්විණි.

ප්‍රතිඵල අද වන විට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here