සියලුම විද්‍යාපීඨ ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්‍යාලයක් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ගොඩනැගිම අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.
එය ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්ව විද්‍යාලය නමින් නම්කරන බව ඔහු සඳහන් කළේය.