Home උණුසුම් පුවත් මේ අවුරුද්දේ රට රැකියාවට ගිය අය ලක්ෂ දෙක පනී

මේ අවුරුද්දේ රට රැකියාවට ගිය අය ලක්ෂ දෙක පනී

මේ අවුරුද්දේ රට රැකියාවට ගිය අය ලක්ෂ දෙක පනී

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

අද සවස හය වන විට මෙසේ ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව 200,026 ක් ලෙස වාර්තා කරනු ලැබීය.

විදේශ රැකියා සදහා ඉතිහාසයේ වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර බවට පසුගිය වසර වාර්තා වූ අතර එම වසරේදී තුන්ලෂ එකොලොස්දහසක පිරිසක් විදේශගත් විය

මේ වසරේදීත් විදේශ රැකියා සදහා පිටත්ව යන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි අපේක්ෂ කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here