Home උණුසුම් පුවත් තිරිඟු පිටි ගැන රජයෙන් තීරණයක් – මිලටත් බලපායිද?

තිරිඟු පිටි ගැන රජයෙන් තීරණයක් – මිලටත් බලපායිද?

තිරිඟු පිටි ගැන රජයෙන් තීරණයක් – මිලටත් බලපායිද?

තිරිඟු පිටි සඳහා වන ආනයන බලපත්‍ර ක්‍රමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි කිරීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.

තිරිගු පිටි ආනයනයට පනවා තිබූ කිලෝවකට රුපියල් 16 රුපියල් 27 දක්වා ඉහල දැමෙනු ඇත.

තිරිඟු ඇට සඳහා රුපියල් 6ක බද්දක් පැනවෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

කෙසේ වෙතත් මේ අනුව පිටි මිල ඉහල යාමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කර ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here