Home COVID අද කොවිඩ් මරණ 20ක්

අද කොවිඩ් මරණ 20ක්

අද කොවිඩ් මරණ 20ක්

අද (15) දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 20 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනය තුළ හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 2371 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here