Home දේශීය පුවත් උණුසුම් පුවත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් ශ්‍රීලංකන් සමඟ කොළඹට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් ශ්‍රීලංකන් සමඟ කොළඹට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් ශ්‍රීලංකන් සමඟ කොළඹට

බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඊයේ(27) දින ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩකා නගරයේ සිට කොළඹ බලා පැමිණියහ.

මෑතකදී තවත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් තම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන තිබිණි.

UL190 දරන ගුවන් යානයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙලෙස මෙරටට පැමිණියේ 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අරමුණිනි.

එහිදී ඔවුන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් උණුසුම් පිළිගැනීමක් හිමි විය.

දැනට ශ්‍රීලංකන් ගුවන් සේවය ඩකා සහ කොළඹ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here