Home උණුසුම් පුවත් වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

0
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් ඇත.

මැදම්පිටිය පාර මෝදර පදිංචිකරුවෙක් වන මොහොමඩ් සජාන් නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු මෙසේ ඝාතනය වී ඇත.

මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here