Home උණුසුම් පුවත් මහනුවර රජයේ පාසල්වලට දින 3ක් නිවාඩුයි

මහනුවර රජයේ පාසල්වලට දින 3ක් නිවාඩුයි

මහනුවර රජයේ පාසල්වලට දින 3ක් නිවාඩුයි

මහනුවර නගර සීමාවේ රජයේ පාසල් හෙට(28) සිට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ ඇසළ පෙරහැර මංගල්‍යයත් සමග නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමිනි.

සැප්තැම්බර් මස පළමුවනදා එම පාසල් යළි විවෘත කෙරේ.

පාසල් නිවාඩු ලබාදෙන මෙම දින වෙනුවට සෙනසුරාදා සහ ඉරිදා දින තුනක් පාසල් පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here