තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුකුළු මස් -බිත්තර ගණන් බස්සයි

    කුකුළු මස් -බිත්තර ගණන් බස්සයි

    ඉදිරියේ දී කුකුළු මස් හා බිත්තර මිල අඩුකිරීමේ හැකියාවක් පවතින බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි.

    ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200කට හා දේශීය බිත්තරයක් රුපියල් 40 වැනි මුදලකට අලෙවි කිරීමට හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

    බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම නිසා පාරිභෝගිකයාට මෙම වාසිය අත්වන බව එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේය.

    සති දෙකක් ඇතුළත මෙරටට බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to ThilakachandravithanageCancel reply

    spot_img
    spot_img