Home COVID “කොවිඩ් එන්නත් සම්පූර්ණ නම් මාස්ක් එපා” – අමෙරිකානු ජනපති

“කොවිඩ් එන්නත් සම්පූර්ණ නම් මාස්ක් එපා” – අමෙරිකානු ජනපති

“කොවිඩ් එන්නත් සම්පූර්ණ නම් මාස්ක් එපා” – අමෙරිකානු ජනපති

කොවිඩ්-19 සඳහා එන්නත් දෙකම ලබාගෙන එන්නත සම්පූර්ණ කරගත් පුද්ගලයන් මාස්ක් පැළඳීම අනවශ්‍ය බවට ජනපති ජෝ බයිඩෙන් ප්‍රකාශ කර තිබේ.

නිවසේදී මෙන්ම පිටතදී එවැනි පුද්ගලයන් මාස්ක් පැළඳීම අනවශ්‍ය බවට අමෙරිකාවේ ජාතික රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කර ඇතැයි ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

ඇමරිකාව තුල මේ වනවිට එන්නත් දෙකම ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 119කි.

එරට මිලියන 150 කට එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත.

ඇමරිකාවේ මුළු ජනගහනය මිලියන 328.2 (2019 දත්ත) ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here