Home උණුසුම් පුවත් පොලිස් කැබ් රථයේ බැටරිය සොරාගෙන

පොලිස් කැබ් රථයේ බැටරිය සොරාගෙන

0
පොලිස් කැබ් රථයේ බැටරිය සොරාගෙන
File photo

උප්පුවේලි පොලිස් ස්ථානයේ නතරකර තිබුණු පොලිස් කැබ් රථයේ බැටරිය අස්ථානගතව ඇත.

එම බැටරිය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සැකකරයි.

WP LE -1317 අංකය දරණ මෙම කැබ් රථය යම් දෝෂයක් හේතුවෙන් දින කිහිපයක් තිස්සේම තිබී ඇත්තේ පොලිස් ස්ථාවයේ තිබෙන ගරාජයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here