Home උණුසුම් පුවත් “කාලගුණ විපර්යාසවලට මුහුණදෙන්න ලංකාව කිසිම පියවරක් අරන් නෑ”

“කාලගුණ විපර්යාසවලට මුහුණදෙන්න ලංකාව කිසිම පියවරක් අරන් නෑ”

“කාලගුණ විපර්යාසවලට මුහුණදෙන්න ලංකාව කිසිම පියවරක් අරන් නෑ”

ශ්‍රී ලංකාව රටක් ලෙස දේශගුණ හා කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අවධාරණය කරයි.

ජල කළමණාකරණය සදහා නිසි පියවර නොගන්නේ නම්, ඉදිරියේ දී දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදුවනු ඇති බව මහාචාර්යවරිය වැඩිදුරටත් කීවාය.

ඊට ප්‍රධානතම හේතුව ලෙස මෙරට දේශපාලනය තුළ ඇති වගකීම හා වගවීම පිළිබඳ ඇති නොසැලකිල්ල බව මහාචාර්‍යවරිය අවධාරණය කරයි.

එසේම ඇමතිවරු සිය හිතුමනාපයට තීන්දු තීරණ ගැනීමෙන් මෙම ප්‍රශ්නය තවත් ඔඩුදුවන බව ද ඇය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here