Home COVID ශ්‍රී ලංකාවේ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන අද 31ක්

ශ්‍රී ලංකාවේ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන අද 31ක්

ශ්‍රී ලංකාවේ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන අද 31ක්

මෙරට තුළ අද කොවිඩ් මරණ 31ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here