Home උණුසුම් පුවත් කැබිනට් බලතල ඇති මෙරට ප්‍රථම මහකොමසාරිස් යයි

කැබිනට් බලතල ඇති මෙරට ප්‍රථම මහකොමසාරිස් යයි

කැබිනට් බලතල ඇති මෙරට ප්‍රථම මහකොමසාරිස් යයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සිය නිල කාලය අවසන් වී ඔක්තෝම්බර් මස පළමු වැනිදා ධුරයෙන් ඉවත් වීමට නියමිතය.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස 2021 වසරේ අගෝස්තු මස 29 වැනි දින පත් වූ අතර කැබිනට් බලතල සහිත මහ මහකොමසාරිස්වරයෙකු ලෙස ඔහුව පත්කෙරිණ.

කැබිනට් බලතල සහිත මහ මහකොමසාරිස්වරයෙකු වශයෙන් පත්වූ ප්‍රථමයා වන්නේ මිලින්ද මොරගොඩ මහතා ය.

මිලින්ද මොරගොඩ මහතා අවුරුදු 2ක නිල කාලය තුළ ඒකාබද්ධ රාෂ්ඨ ක්‍රමෝපාය සැලැස්ම නමින් වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here