Home උණුසුම් පුවත් හෙට සෞඛ්‍ය වර්ජනය නෑ

හෙට සෞඛ්‍ය වර්ජනය නෑ

හෙට සෞඛ්‍ය වර්ජනය නෑ

හෙට (03) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ සෞඛ්‍ය වර්ජනය අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති ‍මේ බව තහවුරු කරයි.

සෞඛ්‍ය සේවකයින්ට නිල අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට ප්‍රතිචාරයක් ලෙස මෙම වර්ජනය කැඳවා තිබුණි.

එම චක්‍රලේඛය ඉවත් කර ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා එකඟවීම හේතුවෙන් මෙම වර්ජනය අත්හිටුවූ බව එම සංගම් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here