Home උණුසුම් පුවත් බසයක් වටවලදී බෑවුමකට පෙරළෙයි -18ක් රෝහලේ

බසයක් වටවලදී බෑවුමකට පෙරළෙයි -18ක් රෝහලේ

0
බසයක් වටවලදී බෑවුමකට පෙරළෙයි -18ක් රෝහලේ

කොළඹ කොටුවේ සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් කොළඹ – හැටන් මාර්ගයේ වටවල සිංහල විදුහල ආසන්නයේදී අද අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මගීන් 18 දෙනෙක් තුවාල ලබා වටවල රෝහලට ඇතුලත්කර ඇත.

ඉදිරියෙන් පැමිණි බස් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

මෙම අනතුර සිදුවන විට ලංගම බස් රථයේ මගීන් 100 දෙනෙක් පමණ ගමන්කරමින් සිට ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here