Home උණුසුම් පුවත් 1 ශ්‍රේණියේ සිසුන් ඇතුලත් කරන්න අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන දැන් ඔන්ලයින්

1 ශ්‍රේණියේ සිසුන් ඇතුලත් කරන්න අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන දැන් ඔන්ලයින්

1 ශ්‍රේණියේ සිසුන් ඇතුලත් කරන්න අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛන දැන් ඔන්ලයින්

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් ඇතුලත් කර ගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාම ලේඛනවල තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් බාගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

එම වෙබ් අඩවි මැතිවරණ ඊ සේවා අඩවියට පිවිස පුරවැසියන් සඳහා සඳහා වූ යොමුවෙන් ගෘහමූලික ද්වාරය ඔස්සේ ඡන්ද හිමියන් වෙත පිවිසීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here