Home උණුසුම් පුවත් වතුර බිලත් නගී

වතුර බිලත් නගී

වතුර බිලත් නගී

ජල බිල්පත අගෝස්තු මාසයේ මුල සිට ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇත.

ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කළා ය.

ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here