තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථානවල වෙනසක් - යන්න කලින් මෙතැනින් බලාගන්න

    කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථානවල වෙනසක් – යන්න කලින් මෙතැනින් බලාගන්න

    බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළේ එන්නත ලබා දෙන මධ්‍යස්ථානවල සංශෝධනයක් වී තිබේ.

    එබැවින් එන්නත ලබා ගැනීමට යාමට සුදානම් වන ජනතාව අද (14) නිකුත් කරන ලද පහත ලයිස්තුව ඔස්සේ තමාට අයත් එන්නත් මධ්‍යස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් තහවුරු කරගෙන යන ලෙස රජය දැනුම් දී සිටී.

    NAME-OF-PLAN-VACCINATION-CENTERS-14.05.2021-FRIDAY

    ඔබගේ පදිංචි ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකථන අංක පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.

    https://alt.army.lk/phi2/

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img