Home උණුසුම් පුවත් බිත්තරේ පාලන මිලෙන් පනියි

බිත්තරේ පාලන මිලෙන් පනියි

බිත්තරේ පාලන මිලෙන් පනියි

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව වෙළෙද අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එය අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව වෙළෙද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

1 COMMENT

  1. මෙය ඉතා වැරදි තීරණයක්. හේතුව එදා වේල හම්බකර ගෙන කන මිනිහගේ බඩට පහර දෙනවා හා සමානයි. දුප්පත් මිනිහගේ දරුවෙක්ට බිත්තරයක් දෙන්න බැරි වෙයි මිල ඉහළ ගියාම. අනිකුත් ආහාරපාන මිල ගණන් ඉහළ යයි. මේක හරිම වැරදි තීරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here