Home උණුසුම් පුවත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

ලබන බදාදා (26)සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ය.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ඉන්දිය නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර 13 වැනි සංශෝධනය පිළිබඳ යළි කතාබහක් ඇතිව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here