Home උණුසුම් පුවත් රටින් එන තෙලට වැටෙන බද්ද

රටින් එන තෙලට වැටෙන බද්ද

රටින් එන තෙලට වැටෙන බද්ද

ලබන සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් ලබන සතියේ සිට පැනවීමට රජය පියවර ගැනීමට නියමිතය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here