මුල් පිටුව COVID මෙරට කොවිඩ් මරණ 900 සීමාවට එයි

මෙරට කොවිඩ් මරණ 900 සීමාවට එයි

0
Covid death

මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 900 සීමාව දක්වා පැමිණ තිබේ.

ඒ ඊයේ (13) දිනය තුළ කොවිඩ් මරණ 24 වාර්තා වීමෙන් අනතුරුවයි.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 892 ක් වී තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version