තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධවල බැක්ටීරියා ගැන අලුත්ම අනාවරණය

    ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධවල බැක්ටීරියා ගැන අලුත්ම අනාවරණය

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ඖෂධ වර්ග 600කින් බැක්ටීරියා ඇති බව තහවුරු වී ඇත්තේ ඖෂධ දෙකක පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා කීය.

    එම බැක්ටීරියා තිබූ ඖෂධ ඇස්වලට ලබාදෙන ඒවා වන අතර එය භාවිතයෙන් ඉවත් කළ බවද ඔහු කීය.

    මේ වනවිට ඖෂධ වර්ග කිහිපයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති අතර පරීක්ෂණවලින් පසුව ඒ පිළිබඳව තීරණයක් ගත හැකි බවද රත්නායක මහතා කීවේය.

    ජනතාව රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට බිය වියයුතු නැතැයිද රත්නායක මහතා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img